අද
මම කියන්න යන්නේ තවත් අලුත්
දෙයක්.හැබැයි
මේ ගැන වැඩි දුරට අපි පස්සේ
ඉගෙන ගන්නවා.නමුත්
ඉස්සරහට යන්න නම් මේ ගැන
කියන්නම වෙනවා.ජාවා
කෝඩ් බ්ලොක්ස් ඉගෙන ගන්න මේක
ඕනේ වෙන හන්ද ඔන්න මම දැන් මේක
පටන් ගන්නවා.
If
statement
මේක
හරියට අනික් ක්‍රමලේඛන භාෂාවල
එන IF
වගේම
තමා.if
එකෙන්
කියන්නේ නම් වගේ අර්ථයක්.මෙහෙම
නම් මෙහෙම වෙන්න වගේ.සාධාරණ
ආකාරය තමා මේක.
if(condition)
statement ;

