හරි අද මම කියන්න යන්නේ Floating Points නම්බර්ස් ගැන.අපි මේවට Real නම්බර්ස් කියලත් කියනවා.අපි මේ ඩේටාටයිප් යොදාගන්නේ දශම සංඛ්‍යා නිරූපනය කරන්න.උදාහරණයක් ගත්තොත් සංඛ්‍යාවක වර්ගමුලය පෙන්නන්න ඕනේ වුනොත් අපිට මේ ඩේටාටයිප් එක ඕනේ වෙනවා.එතකොට ගණිතයේ සයින් කොසයින් අගයන් නිරූපනය කරන්න ඕනේ උනහම අපිට මේ ඩේටා ටයිප් එක ඕනේ වෙනවා.දැන් බලන්න 03 වර්ගමුලය තමයි 1.7320 ආසන්න ලෙස.මේකේ දශම සංඛ්‍යා තියෙනවා කියලා පේනවනේ.හැබැයි මේ ඩේටා එක ඔයාට int වේරියබල් එකකට එහෙම දාන්න බෑ.දාන්න පුළුවන්.කම්පයිල් කරගන්න බෑ.බලමු int වේරියබල් එකකට දශම අගයක් දාල කම්පයිල මොකද කියන්නේ කියලා.
Saturday, August 10, 2013
Sunday, July 28, 2013
J2SE - 03.1 Data Types - Integers
හොඳයි.අද අපි අලුත් කොටසකට යන්න හදන්නේ.ඒ තමා Data Types.දැනටමත් ඔයාල දන්නවා වේරියබල් එකකට ඩේටාටයිප් එකක් තියෙනවා.ඒවගේම අපි method calling වලදී(මේ ගැන ඉස්සරහට බලමු),පැරාමීටර් පාස් කරද්දී(මේ ගැනත් ඉස්සරහට බලමු) පවා අපි දීල තියෙන ඩේටාටයිප් එක චෙක් කරලා බලනවා.ජාවා කම්පයිලර් සෑහෙන අවධානෙකින් ඉන්නේ අපි දෙන ඩේටාටයිප් ගැන.පොඩ්ඩක් එහෙ මෙහෙ වුනොත් එයා අපිට errors දෙනවා.අපේ ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් කරගන්න බැරි වෙනවා.ඒ හන්දා කම්පයිල එයාගේ වැඩේ කරන්න කලින් අපි දීල තියෙන ඩේටා ටයිප් හරියට දීල තියෙනවද කියල අපිට බලන්න වෙනවා.ඒ කියන්නේ ජාවා වල අපි සලකා බැලිය යුතු දරුණුම මූලික කොටසක් තමා මේ ඩේටාටයිප්ස් කියන්නේ.
ජාවා වල සිම්පල් ඩේටාටයිප් 08 ක් ගැන කතා කරනවා.ඒවා තමා
ජාවා වල සිම්පල් ඩේටාටයිප් 08 ක් ගැන කතා කරනවා.ඒවා තමා
Friday, July 26, 2013
J2SE - 02.6 Whitespaces / Identifiers / Keywords / Separators
ඔන්න අපේ දෙවෙනි (J2SE - 02) පාඩමේ අවසාන කොටස.හරි අද පාඩම මෙහෙමයි වෙන්නේ.අපි ප්‍රෝග්‍රෑම් කීපයක්ම ලිව්වනේ.තැන තැන කියපු නොකියපු පොඩි පොඩි කරුණු ටිකක් ආයේ ලියන්න හිතුනා.ඒවා තමා White-spaces / Identifiers / Literals / Separators / Keywords.මේවා එකතු වෙලා තමා ජාවා හැදිලා තියෙන්නේ.
White-space
අපි දන්නවා ජාවා වල White-space කියන්නේ tab / space / newline වලට කියලා.අපි ලියන පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ඔයාට ඕනේ නම් එක ලයින් එකක ලියන්නත් පුළුවන්.අවුලක් නෑ.
White-space
අපි දන්නවා ජාවා වල White-space කියන්නේ tab / space / newline වලට කියලා.අපි ලියන පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ඔයාට ඕනේ නම් එක ලයින් එකක ලියන්නත් පුළුවන්.අවුලක් නෑ.
Wednesday, June 26, 2013
J2EE - 02 Introduction to Tomcat & Servlets
හොඳයි.අලුත් දවසක් අලුත් කොටසක්.අද මම කියන්න යන්නේ Tomcat & Servlets ඉගෙන ගන්න ඕන කරන වටපිටාව ගැන.J2EE කොටසට එන්ටර් වෙන්න නම් J2SE කොටස හොඳට කරගෙන ඉන්න එක ඇඟට ගුණයි.මොකද අපි ජාවා වල යොදා ගන්න පොඩි පොඩි දේවල් මෙතැනදී විස්තර කරන්නේ නෑ.Industry එකේ කරන Enterprise Application Development තමා අපි මෙතැනදී ඉගෙන ගන්නේ.ඒ කියන්නේ ටිකක් ලොකු වැඩ කොටසක්.ඉතින් පුංචි පුංචි දේවල් වලට,පුංචි දේවල් කියලා දෙන්න මම මෙතන වෙලාව ගන්නේ නෑ.ජාවා වල පොඩි දේවල් වලට යන්න ඕනේ නම් ඔයා යන්න මම ලියලා තියෙන J2SE කොටසට.හරි දැන් අපි වැඩේ පටන් ගමු.Tomcat & Servlets ගැන කියල දෙන්න කලින් මට ඕනේ පොඩි දේවල් ටිකක් කියල ඉන්න.
J2EE - 01 Introduction
Java EE
මොකද්ද මේ JavaEE කියන්නේ.පොඩි අදහසක් ගන්න මගේ කලින් ලිපියෙන් .පොරොන්දු උනානේ JavaEE පටන් ගන්නවා කියලා.ඔන්න එහෙනම් අපි පටන් ගමු.මෙතැනදී මම මෙන්න මේ දේවල් වලට අවධානය යොමු කරනවා.වැඩිය හිතන්න එපා මොනවද මේ කියලා.කරනකොට කියලා දෙන්නම්.හරිද?
මොකද්ද මේ JavaEE කියන්නේ.පොඩි අදහසක් ගන්න මගේ කලින් ලිපියෙන් .පොරොන්දු උනානේ JavaEE පටන් ගන්නවා කියලා.ඔන්න එහෙනම් අපි පටන් ගමු.මෙතැනදී මම මෙන්න මේ දේවල් වලට අවධානය යොමු කරනවා.වැඩිය හිතන්න එපා මොනවද මේ කියලා.කරනකොට කියලා දෙන්නම්.හරිද?
Tuesday, June 18, 2013
J2SE - 02.5 Blocks of Codes (Code Blocks)
ඔන්න අදත් වැදගත් දෙයක් කියන්න යන්නේ මම.ජාවා ලියනකොට { } දානවා දැකල තියෙනවා නේද?
මේවා වල දාන්න තේරුම,කොහොමද දාන්නේ ? දාන්න ඕනේ මොන තැන් වලද කියලා හිතුනද? පොඩි ලාවට විස්තරයක් කලානේ කලින් පාඩම් වලදී.දැන් ටිකක් වැඩියෙන් කියන්න යන්නේ.ඒවගේම එහෙම දාද්දි හිතලා බලන්න ඕන වැදගත් කරුණු ටිකක් කියන්නත් තියෙනවා.මේවා ගොඩක් වැදගත් වෙනවා පොඩි පොඩි කරුණු උනත්.මොකද අපි ජාවා කෝඩ් කරනකොට අපිට හැමදාටම මේවා ඕනේ වෙනවා.
මේවා වල දාන්න තේරුම,කොහොමද දාන්නේ ? දාන්න ඕනේ මොන තැන් වලද කියලා හිතුනද? පොඩි ලාවට විස්තරයක් කලානේ කලින් පාඩම් වලදී.දැන් ටිකක් වැඩියෙන් කියන්න යන්නේ.ඒවගේම එහෙම දාද්දි හිතලා බලන්න ඕන වැදගත් කරුණු ටිකක් කියන්නත් තියෙනවා.මේවා ගොඩක් වැදගත් වෙනවා පොඩි පොඩි කරුණු උනත්.මොකද අපි ජාවා කෝඩ් කරනකොට අපිට හැමදාටම මේවා ඕනේ වෙනවා.
Monday, June 10, 2013
J2SE - 02.4 Control Statements - for
සෑහෙන
දවසකින් මොකුත් ලියන්නත්
බැරි උනා.exam
වලට
ටිකක් හිර වෙලා හිටියේ.හොඳයි
අද අපි බලමු ෆොර් ලූප්-for
loop එක
ගැන.දැන්
ඔයාලා C/C++
හෝ
C#
එහෙම
දන්නවා නම් මේක දෙයක් නෙවේ.මේ
ෆොර් ලුප් එක සාධාරණ ආකාරය
මෙන්න මේකයි
for loop
for(initialization; condition; iteration)
{
statement ;
}
for loop
for(initialization; condition; iteration)
{
statement ;
}
Tuesday, March 26, 2013
J2SE - 02.3 Control statements - if
අද
මම කියන්න යන්නේ තවත් අලුත්
දෙයක්.හැබැයි
මේ ගැන වැඩි දුරට අපි පස්සේ
ඉගෙන ගන්නවා.නමුත්
ඉස්සරහට යන්න නම් මේ ගැන
කියන්නම වෙනවා.ජාවා
කෝඩ් බ්ලොක්ස් ඉගෙන ගන්න මේක
ඕනේ වෙන හන්ද ඔන්න මම දැන් මේක
පටන් ගන්නවා.
If
statement
මේක
හරියට අනික් ක්‍රමලේඛන භාෂාවල
එන IF
වගේම
තමා.if
එකෙන්
කියන්නේ නම් වගේ අර්ථයක්.මෙහෙම
නම් මෙහෙම වෙන්න වගේ.සාධාරණ
ආකාරය තමා මේක.
if(condition)
statement ;
J2SE - 02.2 Second Program in Java
ඉතින්
ඉතින් ඔන්න අද අපේ දෙවෙනි කෝඩ්
එක ලියන්න යන්නේ.මේකට
පොඩි අලුත් දේවල් ටිකක්
දානවා.ඒවා
මොනාද කියලා හඳුන්වලා
දෙන්නම්.හැබැයි
විස්තරාත්මකව පසු ලිපියකින්
මම කියලා දෙන්නම් මේකේ යොදාගන්න
අලුත් දේවල්.වේරියබල්
එකක් කියන්නේ මොකද්ද කියල මම
පොඩ්ඩක් කලින් කියල දුන්න
මතක ඇතිනේ.වෙරියබල්
එකක් කියන්නේ අපේ දත්ත ගබඩා
කරලා තියාගන්න මෙමරි එකේ
ස්ථානයක් එහෙමත් නැත්නම්
memory
location එකක්.අපිට
පුළුවන් එතනට value
එකක්
දාන්න.හරියට
ඔයාගේ මතකයේ තැනක් වෙන් කරලා
අද මේ අපි බලන ජාවා ටික එතනට
දානවා වගේ.අපිට
ඕනේ උනාම ඒ ජාවා ටික ඔයාගේ
මතකෙන් අයෙ ගන්නත් පුළුවන්.ඒවගේමයි
මේ වෙරියබල් values
කෝඩ්
එක රන් වෙනකොට වෙනස්වෙන්නත්
පුලුවන්.මෙන්න
මේ අලුත් කෝඩ් ඒකෙන් මම කියලා
දෙන්නම් වේරියබල් එකක්
ඩික්ලෙයාර්(සාදන්නේ)
කරන්නේ
සහ ඒකට value
එකක්
දෙන්නේ කොහොමද කියලා.ඒවගේම
කලින් ලිපියේදී මම කිව්ව
console
output එක
ගැන අලුත් දෙයකුත් ඉගෙන ගමු.
Monday, March 25, 2013
J2SE - 02.1 Closer look at the First program
අද
මම කියලා දෙන්න යන්නේ ගොඩක්
අය නොලියපු දෙයක්.ඒ
තමා කලින් ලිපියෙන් අපි කතා
කල අපේ පලවෙනි ප්‍රෝග්‍රෑම්
එක ගැන හැඳින්වීම .ලේසියටත්
එක්ක ඒ ප්‍රෝග්‍රෑම් එක මම
ආයේ දානවා.
Saturday, March 23, 2013
J2SE - 02 First Program in Java
හරි.දැන්
අපී ජාවා ඉන්ස්ටෝල් කරගෙන
ඉවරයි.එ
වගේම ජාවා ගැන යම්තාක් දුරට
හැදින්වීමකුත් අපි දන්නවා.දැන්
අපි ජාවා ප්‍රෝග්‍රෑම් කරන්න
පටන් ගමු.
J2SE - 01 Introduction to Java
අපි බලමු මොකද්ද මේ ජාවා කියන්නේ කියලා. ජාවා අමාරු නෑ.ටිකක් මහන්සි උනානම් ගොඩ දාගන්න පුළුවන්.ජාවා ගැන ගොඩක් අය
ලියලා තියෙනවා.ඒත් ඒ හුඟක් ඒවා බාගෙට වගේ.බාගයක් කිව්වට හරිම චුට්ටයි.ඉතින්
මම ට්‍රයි කරනවා උපරිම දෙයක් කරන්න.ජාවා ගැන ඔයාලට මම මෙන්න මේ විදියට තමා
කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ.දන්නා අයත් ඉන්නවනම් මට වැරදුනොත් හරි
වැදගත් දෙයක් මග අරුනොත් හරි ටිකක් මතක කරලා දෙන්න.මමත් තාම ජාවා ඉගෙන
ගන්නවා.ඉවර කරලා එහෙම නෑ.ඒ හන්දා මටත් වරදින්න පුළුවන්.හරිද?
Subscribe to:
Posts (Atom)

