Pages - Menu

Wednesday, June 26, 2013

J2EE - 01 Introduction

Java EE
මොකද්ද මේ JavaEE කියන්නේ.පොඩි අදහසක් ගන්න මගේ කලින් ලිපියෙන් .පොරොන්දු උනානේ JavaEE පටන් ගන්නවා කියලා.ඔන්න එහෙනම් අපි පටන් ගමු.මෙතැනදී මම මෙන්න මේ දේවල් වලට අවධානය යොමු කරනවා.වැඩිය හිතන්න එපා මොනවද මේ කියලා.කරනකොට කියලා දෙන්නම්.හරිද?


  1. JavaEE
  2. Servlets
  3. JSP
  4. Java Beans
  5. EJB
  6. Apache Ant
  7. Struts
  8. Hibernate
  9. Spring
  10. Tomcat
  11. JBoss
  12. GlassFish
  13. Eclipse
  14. Maven
  15. MySQL 
ඔන්න  ඔහොමයි වැඩේ වෙන්නේ.අපි ජාවා එක්ක වඩා කරද්දී තව එක එක ෆ්‍රේම්වර්ක්,ටූල්ස් ඕන වෙනවා.ඒවා තමා ගොඩක්ම උඩ තියෙන්නේ.මේවා ගැන නම් මම දන්නා විදියට සිංහලෙන් ලියලා නෑ කවුරුත්.දන්නා අය මේවා ගැන ලියනවානම් ඉස්සරහට එන අයට ගොඩක් වැදගත් වෙයි.


No comments:

Post a Comment